< Sinhala

1.10 Numbers
0බිංදුව/ශුන්‍යය
1එක
2දෙක
3තුන
4හතර
5පහ
6හය
7හත
8අට
9නවය
10දහය
11එකොළහ
12දොළහ
13දහතුන
14දාහතර
15පහළොව
16දහසය
17දහහත
18දහඅට
19දහනවය
20විස්ස
21 විසි එක
22 විසි දෙක
23 විසි තුන
24 විසි හතර
25 විසි පහ
26 විසි හය
27 විසි හත
28 විසි අට
29 විසි නවය
30 තිහ
31තිස් එක
32තිස් දෙක
33තිස් තුන
34තිස් හතර
35තිස් පහ
36තිස් හය
37තිස් හත
38තිස් අට
39තිස් නවය
40හතලිහ
41හතලිස් එක
42හතලිස් දෙක
43හතලිස් තුන
44හතලිස් හතර
45හතලිස් පහ
46හතලිස් හය
47හතලිස් හත
48හතලිස් අට
49හතලිස් නවය
50පනහ
51පනස් එක
52පනස් දෙක
53පනස් තුන
54පනස් හතර
55පනස් පහ
56පනස් හය
57පනස් හත
58පනස් අට
59පනස් නවය
60හැට
61හැට එක
62හැට දෙක
63හැට තුන
64හැට හතර
65හැට පහ
66හැට හය
67හැට හත
68හැට අට
69හැට නවය
70හැත්තෑව
71හැත්තෑ එක
72හැත්තෑ දෙක
73හැත්තෑ තුන
74හැත්තෑ හතර
75හැත්තෑ පහ
76හැත්තෑ හය
77හැත්තෑ හත
78හැත්තෑ අට
79හැත්තෑ නවය
80අසූව
81අසූ එක
82අසූ දෙක
83අසූ තුන
84අසූ හතර
85අසූ පහ
86අසූ හය
87අසූ හත
88අසූ අට
89අසූ නවය
90අනූව
91අනූ එක
92අනූ දෙක
93අනූ තුන
94අනූ හතර
95අනූ පහ
96අනූ හය
97අනූ හත
98අනූ අට
99අනූ නවය
100සියය
101එකසිය එක
102එකසිය දෙක
103එකසිය තුන
110එකසිය දහය
111එකසිය එකොළහ
112එකසිය දොළහ
120එකසිය විස්ස
121එකසිය විසි එක
150එකසිය පනහ
200දෙසිය
300තුන්සීය
400හාරසීය
500පන්සීය
600හයසීය
700හත්සීය
800අටසීය
900නවසීය
1000දාහ
1100එක්දහස් එකසීය
1500එක්දහස් පන්සීය
2000දෙදාහ
3000තුන්දාහ
4000හාරදාහ
5000පන්දාහ
6000හයදාහ
7000හත්දාහ
8000අටදාහ
9000නවදාහ
10,000දහදාහ
11,000එකොළොස් දාහ
12,000දොළොස් දාහ
13,000දහතුන් දාහ
14,000දාහතර දාහ
15,000පහළොස් දාහ
16,000දාසය දාහ
17,000දාහත් දාහ
18,000දහඅට දාහ
19,000දහනව දාහ
20,000විසි දාහ
21,000විසිඑක් දාහ
22,000විසි දෙදාහ
23,000විසි තුන්දාහ
30,000තිස්දාහ
40,000හතළිස්දාහ
50,000පනස්දාහ
100,000සියක්දාහ/ලක්ෂය
1,000,000මිලියනය/දස ලක්ෂය
10,000,000කෝටිය
100,000,000දස කෝටිය
1,000,000,000බිලියනය
This article is issued from Wikibooks. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.